Wednesday, October 19, 2011

මංගල්‍ය ඡායාරූපකරණය

මංගල්‍ය ඡායාරූපකරණයේ යෙදී සිටින අපිට අත්විදින්නට, අත්දකින්නට සිදුවන ‍දේ අතර බොහෝ මනාලයන් සහ මනාලියන් විසින් අතපසු කරන කරුණු මෙන්ම මංගල දිනය වඩාත් සාර්ථක කැර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා ගෙන එන්නට මේ බ්ලොක් අඩවිය සූදානමින්.................